රාජාංගනයේ වයස අවුරුදු දොළහක දරුවෙකුට කොරෝනා.

0
411
- Advertisement -
Share

රාජාංගනයේ වයස අවුරුදු දොළහක දරුවෙකුට කොරෝනා.

රාජාංගනය ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදු කළ පුද්ගලයින් අතරින්  වයස අවුරුදු 12 ක දරුවෙකුට පමණක් Covid -19 ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

එම ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදු කළ පුද්ගලයින් සංඛ්‍යාව 139 කි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අද දිනයේ එක් රෝගියෙකු පමණක් වාර්තා වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + three =