රාජ්‍ය සේවිකාවට පහර දුන්
කළමණාකරු අත් අඩංගුවට.
සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වූ, ආයතන ප්‍රධානියා විසින් රජයේ සේවිකාවකට පහර දීමේ සිදුවීමට අදාල පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ, උඩුගම්පොළ ශාකාවේ කළමණාකාරවරයා, අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.