රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා හෙට තේරීම් කාරක සභාව හමුවට

0
676
- Advertisement -


පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සදහා පැමිණෙන ලෙස රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඔහුගෙන් සාක්ෂි විමසීම සිදු වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේ දී ය. කෙසේ වෙතත්, දැනට රාජකාරියේ නියුතු ආරක්ෂක අංශයට සම්බන්ධ කිසිදු නිළධාරියෙකු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මීට පෙර පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 13 =