රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා අස්වීමට සූදානම්.

0
155
- Advertisement -

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සහ කළමණාකාර
අධ්‍යක්ෂකවරයා ඉල්ලා අස්වීමට සූදානම්.


රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන සහ එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි යන අය සිය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා පළ වේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඇති වී තිබෙන ගැටුමක් මෙම ඉල්ලා අස්වීමට හේතුව වී තිබේ.
පසුගිය දින කිහිපයේ දී ම මෙම නිළධාරීන් දෙදෙනා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බව ද මෙම පුවත වාර්තා කර තිබෙන මව්බිම වෙබ් අඩවිය පවසයි.

විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 14 =