රාජ්‍ය ඇමති දයාසිරිටත් කොරෝනා.

0
633
- Advertisement -

රාජ්‍ය ඇමති දයාසිරිටත් කොරෝනා.


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ. මේ වන විට ඔහු, හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =