රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හට කෝවිඞ් ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.