රාජසන්තක කළ වාහනය නැවත මොහොමඩ්ට භාර දෙයි

0
1057
- Advertisement -

ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසල මුහුදේ නෑමට පැමිණ හිරිගල් කැබලි කිහිපයක් පටවාගෙන යෑමේ චෝදනාව යටතේ මෝටර් රථයක් රාජසන්තක කිරිමට මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගය ඉවත් කොට වාහනය ලියා පදිංචි අයිතිකරුට මුදා හැරිමට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නියෝග කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයා මෙසේ වාහනය මුදා හැරිමට නියෝග කරනු ලැබුවේ වාහනය රාජසන්තක කිරිමට මහේස්ත්‍රාත්වරයා විසින් දෙන ලද නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබු අභියාචනයක් සළකා බැලිමෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =