රාජපක්ෂ යුගයේ බරපතල නඩු දෙකකට ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුලූ දෙකක්…!

0
735
- Advertisement -
Share

සිරකරුවන් විසි හත් දෙනෙකු ඝාතනය කරමින්, 2012 වසරේ සිදු වූ, වැලිකඩ සංහාරය සහ අලි ඇතුන් ජාවාරමේ යෙදුණු, අලි රොෂාන් යන අයට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩු විභාග කිරීම සඳහා තී‍්‍රපුද්ගල විනිසුරු මඩුළු දෙකක් පත් කර තිබේ. නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ ඉල්ලීම පරිදි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අදාල විනිසුරු මඩුළු පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =