රාජපක්ෂ යුගයේ එක් නඩුවක තීන්දුව අද..!

0
523
- Advertisement -
Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී, ගාමිණී සෙනරත් මහතා ඇතුළුව තිදෙනෙකුට එරෙහිව, විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිත ය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළුව චෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − nineteen =