රාජපක්ෂ ණය පොලී ගෙවීම රාජපක්ෂලාටම පැවරේ..!

0
1646
- Advertisement -

ශ‍්‍රී ලංකා රජය, විදේශ රටවලින් ලබාගත් ණය සදහා පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක මුදලක් හෙවත් රුපියල් බිලියන 13.5 ක මුදලක්, ලබන මාර්තු මාසය වන විට ගෙවිය යුතු බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම පොලී ප‍්‍රමාණය ගෙවිය යුතුව ඇත්තේ, 2005 සිට 2015 දක්වා වූ රාජපක්ෂ යුගයේ දී ලබා ගත් ණය මුදල් සදහා ය.

මෙම පොලී ප‍්‍රමාණය 2020 වසරේ දී පමණක් නොව, 2021 සහ 2022 යන වසරවලදී ද එම ප‍්‍රමාණයෙන් ම ගෙවිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 10 =