රාජපක්ෂලාට නැවත බලයට එන්න ඉඩ දෙන්නේ නෑ.

0
556
- Advertisement -

අයවැය ඡන්ද විමසීමේ දී තම පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය දෙන බව ද්‍රවිඩ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රී ධරන් මහතා පවසයි. තමන් එසේ අයවැයට පක්ෂව ඡුන්දය දෙන්නේ නැවත වතාවක් රාජපක්ෂ වරු බලයට පැමිණීම වැළැක්වීමට බවද මන්ත‍්‍රීවරයා පවසයිඔහු මේ අදහස් ප‍්‍රකාශ කළේ ඊයේ යාපනයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 3 =