රහස් ඡන්දයෙන් එජාප නියෝජ්‍ය නායක ලෙස රුවන් විජේවර්ධන තේරී පත් වෙයි.

0
212
- Advertisement -
Share

රහස් ඡන්දයෙන් එජාප නියෝජ්‍ය නායක ලෙස
රුවන් විජේවර්ධන තේරී පත් වෙයි.

අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය, එජාප නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තෝරා පත්කරගෙන ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය නායක ධූරය සදහා කිහිප දෙනෙකුම ඉදිරිපත්ව සිටි අතර, රුවන් විජේවර්ධන, එම ධූරයට පත්ව ඇත්තේ රහස් ඡන්දයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 2 =