“රසායනික පොහොර තහනම් කළා ඉක්මන් වැඩියි..!” ආදිවාසී නායකතුමා කියයි.

0
70
- Advertisement -

“රසායනික පොහොර තහනම් කළා
ඉක්මන් වැඩියි..!”
ආදිවාසී නායකතුමා කියයි.


රසායනික පොහොර තහනම් කර, කාබනික පොහොර ගොවිතැන සදහා මාරු වීමට ජනාධිපති තුමා ගත් තීරණය ඉතා හොද තීරණයක් බව ආදි වාසී නායක වන්නිලැත්තෝ පවසයි.

ඒ නමුත්, කාබනික ගොවිතැන සදහා මාරු වීම කළ යුතුව තිබුණේ ක‍්‍රම ක‍්‍රමයෙන් බවයි ඔහු පවසන්නේ. එසේ වූවානම්, කාබනික ගොවිතැනේ දී මුහුණ දෙන්නට සිදුවන අපහසුතා පිළිබදව කළින්ම හදුනාගෙන ඊට සූදානම් වීමේ හැකියාවක් ගොවියන්ට ලැබෙන බවයි ආදීවාසී නායකයාගේ අදහස.

රට පුරා පවතින ගොවි උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආදීවාසී නායකතුමා මේ බව පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 − four =