රවී කරුණානායක මහතාගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

0
663
- Advertisement -

ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළවය. ඇය මීට පෙර පසුගිය 6 දාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම පිළිබඳව ඇයට චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − fifteen =