රවී කරුණානායක අත් අඩංගුවට ගැනීමට නියෝග.

0
896
- Advertisement -

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ හිටපු මහබැංක අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ වරෙන්තු ලබා අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති වරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

2016 මාර්තු මාසයේ සිදු වූ බැදුම්කර වංචාවට අදාලවයි.

ඊට අමතරව, කසුන් පලිසේන, අර්ජුන් ඇලෝසියස් සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සරත්චන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිවද වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =