රවී-අර්ජුන්-කසුන් පලිසේන නිදැල්ලේ. මුතුරාජා සුරේන්ද්‍රන් නම් අයෙක් අත් අඩංගුවේ.

0
564
- Advertisement -

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙන පුද්ගලයන් දස දෙනාගෙන් එක් අයෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අයයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අත් අඩංගුවට ගැනීම සදහා හොයමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 13 =