රවීලාට එරෙහි නඩුව අද කැදවයි.

0
193
- Advertisement -

රවීලාට එරෙහි නඩුව අද කැදවයි.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව, අද කොළඹ විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ කැදවීමට නියමිත ය.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන්, අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රවි කරුණායක ඇතුළු සැකකරුවන් හත් දෙනා, අපේ‍්‍රල් මාසයේ පළමු වැනි දා ඇප මත මුදා හැරීමට කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණය නියෝග කර තිබුණි.

ඔවුන්ට ඇප නියම වීමෙන් පසුව නඩුව පළමු වරට යළි කැදවනු ලබන්නේ අද දිනයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =