රවීන්ද්‍ර විජේගුණරත්නට ආන්දෝලනාත්මක සේවා දිගුවක්..!

0
634
- Advertisement -

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් මාසයේ 31 වන දා දක්වා සේවා දිගුවක් ලබා දී තිබේ.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව, 2016 වසරේ දී හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට පහර දීම සම්බන්ධයෙන් හා කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න නගරවල තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැගවී සිටීමට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − three =