රවීට අධිකරණයෙන් නියෝගයක්.

0
690
- Advertisement -

2017 අගෝස්තු මාසයේ 2 වන දා බැදුම්කර කොමිසම ඉදිරියේ බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා, ඉදිරි සති දෙක තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැතිණිය අමාත්‍ය රවී කරුණානායක මහතා දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 3 =