රවීගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

0
767
- Advertisement -

බැඳුම්කර කොමිසම හමුවේ ව්‍යාජ සාක්ෂි සැපයීමේ චෝදනාවට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක මෙනෙවිය අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.