රයන් වැන් රෝයන් බන්ධනාගාර ගත කරයි.

0
559
- Advertisement -
Share

රංගන ශිල්පී රයන් වැන් රෝයන් මහතා අපේ‍්‍රල් මාසයේ එකොළොස් වෙනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරීමට මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. මාකදුරේ මධූෂ් සමග සිටිය දී ඩුබායි පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අදාල රංගන ශිල්පියා මෙරටදී භාවිතා කරන ලද ඔහුගේ පෞද්ගලික මෝටර් රථය පරීක්ෂා කර තිබුණු අතර මෝටර් රථය තුළ තිබී ගංජා හමු වීම ඔහු බන්ධනාගාර ගත කිරීමට හේතුව බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =