රනිල් සටන අත හරී

0
753
- Advertisement -
Share


එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී තරඟ නොකරන තත්ත්වයක් උදා වී ඇතැයි අනිද්දා පුවත්පත වාර්තා කරයි. පුවත්පත පවසන්නේ, සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය හෝ පාඨලී චම්පික රණවක අය අයගෙන් කෙනෙකුට අපේක්ෂකයා වීමට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ලැබීමට නියමිත බවයි. මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය යටතේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයට තරඟ වදිනු ඇතැයි, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =