රනිල් සජිත් කරූ අදත් හමුවෙති.

0
629
- Advertisement -

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් අද දිනයේ ද සිදුවන බව වාර්තා වේ.

මෙම හමුවේ මැදිහත්කරු ලෙස කතානායක කරූ ජයසූරි මහතා කටයුතු කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය ඉදිරි පැය 72 ක කාලය තුළ අවසන් වීමට නියමිත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 5 =