රනිල් සජිත්ට දෙනවා.

0
781
- Advertisement -

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, එළැඹෙන ජනාධිපතිවරණය සදහා වූ අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන බව තමන්ට ස්ථිර යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

කෙසේ වෙතත්, සජිත් පේ‍්‍රමදාස,රනිල් වික‍්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ යන අය ඉතා හොද මිතුරන් බවත්, ගෝඨාභය සමග තමන්ට තිබෙන ප‍්‍රශ්න රනිල්ට හෝ සජිත්ට නැති බවද රන්ජන් රාමනායක පවසයි.