රනිල් තේරීම් කාරක සභාවට පැමිණේ.

0
462
- Advertisement -
Share

අගෝස්තු මාසයේ 06 වනදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත ය.

අග‍්‍රාමාත්‍යවරයාට අමතරව, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් වන, සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුද එදින සාක්ෂි ලබා දීම සඳහා කැදවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =