රනිල් කරූ ඊයේ හමුවෙති. පක්ෂ නායකත්වය සජිත්ට ඕනෑ විදිහට..!

0
310
- Advertisement -
Share

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා, ඊයේ දිනයේ දී කතානායක නිල නිවසේ දී හමු වී ඇති බව වාර්තා වේ.

එම හමුවට පෙර එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන් යන මන්ත‍්‍රීවරුද මුණ ගැසී තිබේ.

මේ අනුව, නායකත්ව අර්බුදය විසදා ගැනීම සදහා සජිත් පාර්ශ්වයෙන් ඉදිපරිත්ව තිබෙන යෝජනාවන්ට වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එකගවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − three =