රනිල්; අගමැති මහින්දගෙන් කතානායකධූරය ඉල්ලයි.

0
531
- Advertisement -

රනිල්; අගමැති මහින්දගෙන් කතානායකධූරය ඉල්ලයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කතානායක ධූරය ඉල්ලා ඇති බවට වාර්තා වේ.

කතානායක ධූරය සදහා මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී ඇති බව මීට පෙර වාර්තා විය.

කෙසේ වෙතත්, හෙට රැස්වන අළුත් පාර්ලිමේන්තුව සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවන අතර, නුදුරු දිනයක දී ම එජාපයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරහා ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.