රනිල්ට 45 යි සජිත්ට 27 යි. බහුතරය රනිල්ට.

0
1431
- Advertisement -
Share

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ එකතුව 120 ක් පමණ වන බවත්, එම 120 න් 45 දෙනෙකු, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු යැයි පවසන බවත්, සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කියන පිරිස 27 ක් පමණ වන බවත් ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

අනෙක් පිරිස, ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරු වුවද, ඔහුට සහාය දැක්වීමට සූදානමින් සිටින පිරිසයි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවීම සඳහා සියළු පාර්ශ්ව ඒකරාශී කිරීමේ වගකීම, පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් විසින්, කතානායක කරූ ජයසූරිය මහතාට භාර දී ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =