රනිල්ගේ ලේලී; ඉෂිණි වික‍්‍රමසිංහගේ සහායත් ගෝඨාට..!

0
1791
- Advertisement -
Share

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ලේලිය වන ඉෂිණි වික‍්‍රමසිංහ මහත්මිය, ඇගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් සිටින බව කොළොම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය අළලා නිර්මාණය වූ තත්ත්පර 51 ක වීඩියෝ පටයක් ඉෂිණි වික‍්‍රමසිංහ මහත්මිය ඇගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ හුවමාරු කර තිබේ. ඒ අගෝස්තු 11 වන දා ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟ යි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුර නියෝජනය කරන දෙරණ නාලිකාවේ අධිපති දිලිත් ජයවීර මහතා සමඟ ද ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මියට සමීප සම්බන්ධතා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + twelve =