රනිල්ගේ තීන්දුව අද..!

0
919
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂය නම් කරන අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ පක්ෂයේ සියළු ජ්‍යේෂ්ඨ නායකයන් අරලියගහ මන්දිරයට කැදවා ඇති බව පැවසේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටිමින්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මැති ඇමතිවරු 40 කට ආසන්න පිරිසක් අත්සන් තැබූ ලිපියක් ද අද දිනයේ අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seventeen =