රනිල්ගේ එජාපය දෙළොවක් අතර. සජිත්ගේ “සමගි ජන බලවේගය” අද සිට වැඩ අරඹයි.

0
675
- Advertisement -

එළැඹෙන මැතිවරණය සදහා තරග වදින සන්ධානයත්, එහි ලකුණත් සම්බන්ධව, අවසාන තීරණයක් ගැනීම සදහා යැයි පවසමින්, ඊයේ රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද කිසිදු එකගතාවයකින් තොරව නිමා වී තිබේ.

කෙසේ වෙතත්, එජාපයේ සජිත් පිල නායකත්වය දරන, සමගි ජන බලවේගය, ඊට අදාල අනෙකුත් දේශපාලන පක්ෂ සමග නිල වශයෙන් සන්ධානගත වීම අද, කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − five =