NewsPolitical රනිල්ගෙන් මහින්දට අපූරු තෑග්ගක් May 29, 2019 0 797 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිළ රථයක් මිළදී ගැනීම සදහා ඊයේ පැවති කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉරිදිපත් කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතායි.