රන්ජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ.

0
607
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජිත් සොයිසා මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. දින කිහිපයක් තිස්සේ ඒ මහතා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි බව පැවසේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා, මිය යන විට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා සිටියේ ය.

රන්ජිත් සොයිසා මහතා පොහොට්ටු පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකි. දේශපාලන වේදිකාවේ මෙන්ම රූපවාහිනී සංවාදවලදී ද – ඒ මහතා තමන් නියෝජනය කරන පිල වෙනුවෙන දැඩිව පෙනී සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =