රන්ජිත් මද්දුමබණ්ඩාරගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

0
999
- Advertisement -
Share

රන්ජිත් මද්දුමබණ්ඩාරගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතික පක්ෂයේ, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කළ ඉල්ලීම, කොළඹ දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 14 =