රන්ජන් 23දා රජයේ රස පරීක්ෂකට හමුවට

0
349
- Advertisement -
Share

රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 23 දා කටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. මන්ත්‍රීවරයා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =