රන්ජන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියගෙන් ප‍්‍රකාශයක් ගන්නා ලෙස නීතිපති නියෝග කරයි….!

0
592
- Advertisement -
Share

රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණය ලබා දුන් තීන්දුව විවේචනය කළ, රන්ජන් රාමනායක මහතාගේ නීතීඥවරියගෙන් ප‍්‍රකාශයක් ගන්නා ලෙසට, නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =