රන්ජන් පෙබරවාරි 12 තෙක් යළි රිමාන්ඩ්.

0
353
- Advertisement -
Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පෙබරවාරි මාසයේ 12 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =