රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

0
256
- Advertisement -
Share

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබේ.

මතභේදාත්මක හඬපට තුළින් අධිකරණ ක්ෂේත්‍රයට ඔහු කර ඇති මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ.

ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =