රන්ජන්ගේ හඩ පට මාධ්‍යයට ගියේ කොහොමද..? හිටපු අග‍්‍රාමාත්‍යවරයා අසයි.

0
2588
- Advertisement -
Share

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඝාතනය කිරීමට තමන් සැලසුම් කර ඇති බවට එම අමාත්‍යවරයා විසින් එල්ල කරන චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වා තමන් එවැනි ඝාතනයක් සැලසුම් කර ඇත්ද යන්න පිළිබදව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙසද හිටපු අග‍්‍රාමාත්‍යවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

ඒ අතර, රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඩ පට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් අතට සහ මාධ්‍යයට ලැබුණේ කෙසේද යන්න ප‍්‍රශ්න සහගත බවද හිටපු අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 10 =