රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි.

0
814
- Advertisement -

රිමාන්ඞ් බාරයේ පසුවන රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂව සලකා එහි පී සිරකුටියේ දොරටු වසා දමා කිසිවෙකුට ඒ දෙසට යාම තහනම් කර ඇතැයි මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

දිනපතා උදේ සහ සවස විනාඩි තිහ බැගින් ව්‍යායාම කටයුතු සදහා පමණක් පිටතට ඒමට ඔහුට ඉඩ ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 9 =