රන්ජන්ගේ මන්ත‍්‍රීධූරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව මාර්තු 31.

0
322
- Advertisement -

රන්ජන්ගේ මන්ත‍්‍රීධූරය සම්බන්ධයෙන්
අභියාචනාධිකරණ තීන්දුව මාර්තු 31.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහෝසිවීම වළක්වන ලෙස ඉල්ලමින්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින රන්ජන් රාමනාක මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාල තීන්දුව, මාර්තු මාසයේ 31 වන දා නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මාර්තු විසි එක් වන දා දක්වා අත් හිටුවන ලෙස මීට පෙර අභියාචනාධිකරණය මගින් පාර්ලිමේන්තුු මහලේකම්වරයා වෙත නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 10 =