රන්ජන්ගේ මන්ත්‍රීධූරය පිළිබද තීන්දුව අද..!

0
281
- Advertisement -

රන්ජන්ගේ මන්ත්‍රීධූරය පිළිබද තීන්දුව අද..!


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී රක්ෂිතබන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පෙරවරුවේ දී අභියාචනාධිකරණය මගින් ලබා දීමට නියමිත ය.

සිය මන්ත්‍රීධූරය අහෝසි නොකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගොනු කළ පෙත්සම පිළිබදව අවසන් තීන්දුව අද පෙරවරුවේ දී ලබා දෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 16 =