රන්ජන්ගේ මන්ත්‍රීධූරයට මොකද වෙන්නේ..? අභියාචනාධිකරණ තීන්දුව අප්‍රේල් 05.

0
198
- Advertisement -

රන්ජන්ගේ මන්ත්‍රීධූරයට මොකද වෙන්නේ..?
අභියාචනාධිකරණ තීන්දුව අප්‍රේල් 05.


පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීම වළක්වන ලෙසට, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම පිළිබද නියෝගය, අප්‍රේල් මාසයේ 05 වෙනිදා නිකුත් කරීමට අභියාචනාධිකරණය දින නියම කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 3 =