රන්ජන්ගේ නඩුව කල් යයි.

0
459
- Advertisement -
Share

අධිකරණට අපහාස කරන ලද පවසමින් රන්ජන් රාමනායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය අද යළිත් විභාගයට ගනු ලැබුවේ ය.

රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටින නීතීඥ එම්.එස් සුමන්තිරන් මහතා, අධිකරණයට අපහාස කරන ලද බවට පැවසෙන රන්ජන් රාමනායක විසින් කරන ලද ප‍්‍රකාශය තුළ, අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ වන්නේ එක් අවස්ථාවක පමණක් බවත්, අනෙකුත් අවස්ථා තුළ සඳහන් වන්නේ නීතීඥයන් සම්බන්ධයෙන් බවත් අධිකරණයට කරුණු පැහැදිලි කළේ ය.

මතභේදයට ලක්ව තිබෙන ප‍්‍රකාශය රන්ජන් රාමනායක මහතා විසින් සිදු කර තිබෙන්නේ 2017 වසරේ අගෝස්තු මස 21 වන දා ය.

නඩුව, අගෝස්තු 28 වන දා දක්වා කල් තබන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + four =