NewsLocal News රන්ජන්ගේ නඩුව අවසන්. August 25, 2020 0 370 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - Share රන්ජන්ගේ නඩුව අවසන්. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගය අවසන් වී තිබේ. නඩුව පිළිබදව වැඩිදුර පැහැදිලිකිරිම්, ඔක්තෝබර් මාසයේ 21 වන දා සිදු කිරීමට නියමිත ය.