රන්ජන්ගේ ගෙට පොලීසිය පනියි…!

0
502
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස මේ වන විට පොලීසිය විසින් පරීක්ෂා කරමින් පවතී.

මේ මොහොත වන විටත් පොලීසිය මන්ත‍්‍රීවරයාගේ නිවස පරීක්ෂා කරමින් සිටින අතර, මන්ත‍්‍රීවරයා නිවසෙන් එළියේ රැදී සිටියි.

රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස් බුක් ගිණුමේ සජීවී විකාශයක් සිදු වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =