රන්ජන්ගෙන් බලපෑම් තිබුණා යැයි කී විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්.

0
258
- Advertisement -
Share

කොළඹ ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ අවදියේ දී හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් තමන්ට බලපෑම් තිබුණු බවට ප‍්‍රකාශ කළ මහාධිකණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

අධිකරණ සේවා කොමිසම මගින් මෙම වැඩ තහනම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද සන්ධ්‍යාවේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =