රන්ජන්ගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූරය සදහා අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කරයි.

0
67
- Advertisement -

රන්ජන්ගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූරය සදහා
අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කරයි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී රක්ෂිතබන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායකගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී අසුන සදහා, අජිත් මාන්නප්පෙරුම මහතා නම් කරමින්, අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =