රන්ජන්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්.

0
297
- Advertisement -
Share

රක්ෂිත බන්ධනාගාරගතව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තු සභාවාරය සදහා පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද දහවල් එකට රැුස්වීමට නියමිත අතර, එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + fourteen =