රතුපස්වල වෙඩි නැවත් පත්තු වේ.

0
496
- Advertisement -
Share

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස, නීතිපතිවරයා විසින් අගවිනිසුරු වරයාට උපදෙස් ලබා දී තිබේ. 2013 වසරේ අගෝස්තු මාසයේ 01 වනදා, බිමට පිරිසිදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ප‍්‍රදේශවාසී විසුරුවා හැරීම සඳහා යුධ හමුදාව යොදවා තිබුණු අතර, උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුවෙක් ඇතුළුව පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 15 =